සම්මා ආජීව Live Straight පදනමේ අපි, අද දින පාදුක්ක සිරි පියරතන මධ්ය මහා විද්යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් 20 දෙනෙකුට ලබන වසරට අවශ්ය පාසල් පොත් සහ උපකරණ පරිත්යාග කළෙමු.අපට මෙම කටයුතු සාර්ථකව ඉටුකරගැනීමට සම්බන්ධීකරන කටයුතු සිදුකල විද්යාලයේ ආචාර්ය මණ්ඩලයට අපගේ විශේස ස්තුතිය පුදකර සිටින්නෙමු.
At Samma Aajiwa Live Straight Foundation, we have donated school books and equipments for the 20 children of Siri Piyarathana Central College, Padukka, We would like to thank the staff of the College for their assistance in making this work possible for us.