තෙප්පනාව කුමාර මහ විද්යාලයේ 5 වසරෙහි ඉගෙනුම ලබන, පරකඩුව නැගෙනහිර මුදුන්කොටුවේ පදිංචි ඔසඳ ලාසිත විජෙතුංග දරුවාට, දැනට ආබාදිත තත්වයේ පසුවන සිය පියාගෙ ඉල්ලීම පරිදි ලබන වසරට අවශ්ය පොත්පත් සහ පාසල් උපකරණ ලබාදීම.
Osanda Lasitha Wijetunga, who is studying in grade 5 in Theppanawa Kumara Maha Vidyalaya and residing in Mudunkotuwa East Parakaduwa, provided with books and school equipments at the request of his father who is currently in a state of disability.