The foundation were able to donated Electronic equipment and Steel cupboard to “Mihindu” Seth Medura in last 26 March with the generous donation of Mr Satoki Nagamori and Mrs Kahori Nagamori of Japan and the support of all members of the Nagamori Foundation to reawaken and commemorate the war heroes who are slowly disappearing from the
present day society.

We did not forget to share the joys and sorrows of all the war heroes during the ceremony as well. Further, we publish this event not to demand ourselves, but also to appreciate these heroes and to direct you also for such good deeds.

The Nagamori Foundation extends its heartfelt gratitude to the Commandant of “Mihidu Seth Madura” Attidiya, Sri Lanka, his staff and the entire Army War Heroes for facilitating the event such optimistic level.

2022.03.26 සුවිශේෂී දිනයක් ලෙසින්”නගමොරි”පදනමේ තවත් සමාජ සත්කාරක ක්‍රියාවක් සිදු කිරීම ආරම්භ විය.වසර 30 ක කුරිරු යුද්ධයේ අවසන් ප්‍රථිපල ලෙස,ශ්‍රී ලාංකේය නිදහසත්,බොහෝ විරුවන්ගේ අහිමි වීමත් මෙන්ම,තවත් රණ විරුවන්ගේ ජීවිත අකාලයේ එක් තැන් වූ බව රහසක් නොවේ.වර්තමාන සමාජය තුලින් කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතින රණ විරු මතකයන් යලි යලිත් අවදි කරමින් සහ විරුවන් ඇගයීම් කරණු වස් ජපන් ජාතික “සතොකි නගමොරි “මහතා සහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් සහ “නගමොරි” පදනමේ සියලු සාමාජිකයන්ගේ සහයෝගයෙන් පසු ගිය 26 දින “මිහිදු” සෙත් මැදුර වෙත විද්‍යුත් උපකරණ සහ ඖෂධ ගබඩා කිරිමේ කැබිනට්ටු පරිත්‍යාග කරණ ලද අතර සියලුම රණ විරුවන් හා දුක සතුට බෙදා ගැනීමටද අප පදනම අමතක නෙකලෙමු.තවද කිවයුතු දෙයක් ඇත.එනම්,අප විසින් යම් සත් ක්‍රියාවක් කරමින් මුහුණු පොතෙහි සටහන් කරණුයේ කිසි වෙකුගේ අනුකම්පාවක් ඔවුන් වෙත ලබා දීමට හෝ ඇගයීම් අප වෙත ලං කර ගැනීමට නොව,හුදෙක් මෙම විරුවන් ඇගයීමට සහ අප මෙන්ම ඔබත් මෙවන් සත් ක්‍රියාවන්ට යොමු කිරීමේ අරමුණත් පෙරදැරිවමය.මේ සදහා සහයෝගය ලබා දුන් “මිහිදු” සෙත් මැදුරේ(අත්තිඩිය පාර,දෙහිවල,ශ්‍රී ලංකා) සේනා විධායක තුමන් ඇතුලු කාර්‍ය්ය මණ්ඩලයටත් ,සමස්ථ යුධ හමුදා රණ විරුවන්ටත් “නගමොරි ” පදනමේ හෘදයාංගම කෘතවේදීත්වය පුද කර සිටින්නෙමු.